NEWSNOW| – නායකයින් ඝාතනය කිරීමෙන් සටනක් අවසන් නොවන බව අල්කස්සාම් කණ්ඩායම සිය කණගාටුව පලකරමින් පවසා තිබේ.
පලස්තීනයේ හමාස් සන්නද්ධ සංවිධානයට අයත් අල්කස්සාම් කණ්ඩායම තමන්ගේ නායකයාගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩය ක් නිකුත් කරමින් මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.o
ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඔවුන්ගේ මේ සටන පලස්තීනය නිදහස් කිරීම් දක්වා නොනවන්වන බවයි.
අපගේ නායකයින්ව ඝාතනය කිරීම තුළින් මේ සටන නැවැත්වීමට සිතනවා නම් එය කිසිදා සිදු නොවන දෙයක් බවද