විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වැඩ භාර ගනී

0
50
NEWSNOW | – ජ්‍යෙෂ්ඨ මහාචාර්’ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ මහචාර්’ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඊට සෙනවිරත්න මහතා පත්කරන ලදී.