කාත්තන්කුඩි සිට පැමිණ දැරිය අගමැතිනිය හමුවෙයි

0
153

NEWSNOW| – 14 හැවිරිදි සිසුවියක්  අග්‍රාමාත්‍යවරිය හමුවී ලිපියක් භාර දෙයි.

ඒ අනුව කාතාන්කුඩියේ සිට කොළඹට පාපැදියකින් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නාතා සිසුවිය අද අග්‍රාමාත්‍ය කාර්’යා ලයේදී අග්‍රාමාත්‍ය ආචාර්’ය හරිනි අමරසූරිය මහත්මිය වෙත මගජරයක් භාර දුන්නාය.

ළමා හා තරුණ තරුණියන්ට බලපාන මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව කඩිනම් පියවරක් ගන්නා ලෙසත් ළමා අපචාර වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා ඇය ලිපියක් භාරදී තිබීම විශේෂත්වයකි.