ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට වැසේ

0
75

NEWNOW| – ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (14) වසා තැබෙන බව දැනුම් දෙයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.