NEWSNOW | – ලෝක අමද්‍යප දිනය නිසා මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීමේ අරමුණ ඇතිවය.
මධ්‍යසාර පානය නිසා ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් මියයන බවට තොරතුරු වාර්’තා වේ.