සාපෙළ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

0
152

NEWSNOW| –  2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 දා සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් 01 දා සිට 14 දින දක්වා අයඳුම්පත් භාරගැනීම සිදුකරන බවයි.