උතුරු කොරියාවට දකුණු කොරියාවෙන් චෝදනාවක්

0
9

උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශය දෙසට මිසයිල අත්හදා බැලීමකට සමාන ප්‍රක්ෂේපණයක් සිදු කර ඇති බවට දකුණු කොරියාව චෝදනා කරයි.

මෙම ප්‍රක්ෂේපණය කුමන වර්ගයකට අයත් දැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැති නමුත්, පසුගිය එක් මසක කාලය තුළ උතුරු කොරියාව විසින් සිදු කරන ලද සිව්වන මිසයිල අත්හදා බැලීම මෙය විය හැකි බව සඳහන් වේ.

මීට පෙරද මෙම වසර තුළ කිලෝමීටර් 900ක දුරක් ගමන් කළ හැකි මිසයිල සහ අධිධ්වනි (Hypersonic) මිසයිල ඇතුළු අවස්ථා කිහිපයකදීම ඔවුන් මෙවැනි අත්හදා බැලීම් සිදු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here