ක්රීඩා කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාවෙන් පන්දු රැකීමට තීරණයක් By Newsnow Sinhala - October 29, 2026 0 9 FacebookTwitterPinterestWhatsApp පාකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක්රීඩාංගනයේදී අද (29) දහවල් 1.30ට ආරම්භ වූ තුන්කොන් ක්රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව, එහිදී ඔවුන් ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කළහ.