නාමල් රාජපක්ෂ නොවැම්බර් 19 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

0
8

එයාර්බස් ගනුදෙනුවට අදාළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නඩුව නොවැම්බර් මස 19 වැනි දින යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියම කළේය.

එදිනට සැකකාර නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාරය හරහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here