අද පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන් තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

0
11

පාකිස්තානයේදී ක්‍රියාත්මක වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන් තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව, ලත් ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබා දීමටය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය යන රටවල් තුනක සහභාගීත්වයෙන් මෙම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඉතා උණුසුම් අයුරින් පැවැත්වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here