ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට තීරණය කළහොත්, ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් ලබාදීමටත්, මුදාහරින ජල ප්රමාණය සම්බන්ධ තත්ය කාලීන දත්ත ජලය මුදාහැරීමට පෙර ප්රකාශයට පත් කිරීමටත් කටයුතු කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
උඩවලව ජලාශයේ වත්මන් තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්ය නම්, ජලාශයේ ප්රධාන පාලන මැදිරියේ රාජකාරී නියුතු නිලධාරියා 077-0765795 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කරගත හැක.

