නාමල් අදත් අධිකරණයට

0
15

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ (Krish) ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුත්තක් වෙනුවෙන්, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06) යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති අතර, එහි සිව්වන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කරනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here