ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම දින සමරුව අදයි

0
21

සිංහල බෞද්ධ උරුමය සුරකිමින් අභිමානවත් ජාතියක් ගොඩනැගීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම දින සමරුව අදට (17) යෙදී තිබේ.

1864 සැප්තැම්බර් 17 වන දින උපත ලැබූ එතුමා, ඉන්දියාවේ බුද්ධගයාව ඇතුළු පූජනීය ස්ථානයන්හි බෞද්ධ අයිතිවාසිකම් තහවුරු කිරීමට පෙරමුණ ගත් අසමසම ජාතික නායකයෙකි.

සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ධර්මපාලතුමන් 1933 අප්‍රේල් 29 වන දින අභාවප්‍රාප්ත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here