“අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩනංවමු” යන තේමාවෙන් පලාන්ද නූරානිය්යා ජුම්මා දේවස්ථානයෙහි විශේෂ වැඩසටහනක්.

0
22
නිඩා පදනමේ ජංගම සහජීවන ව්යාපෘතිය යටතේ කළුතර දිස්ත්රික්කයේ පලාන්ද ප්රදේශයේ, නූරානිය්යා ජුම්මා දේවස්ථානයෙහි “අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩනංවමු” යන තේමාවෙන්, 2026 සැප්තැම්බර් මස 09 වන දින පලාන්ද, නූරානිය්යා ජුම්මා දේවස්ථානයෙහි විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහනට ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනයේ (NILET) දෙවන භාෂාව හදාරන රාජ්ය නිලධාරීන් 33 දෙනෙකු සහභාගී වූහ. මෙහි අරමුණ ශ්රී ලංකාවේ විවිධ ජාතීන් හා ආගම් පිළිපදින ජනතාව අතර සාමකාමීවූත් සහජීවනයෙන් යුත් පසුබිමක් ඇති කිරීමයි.
නිඩා පදනම විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන තුළින්, ඉස්ලාම් ආගම පිළිබඳව ඇති වැරදි මතයන් හා සැකයන් දුරු කර , නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන ලදි.
May be an image of dais and text that says 'COm NF MEDIA Nida Fouodar oundation USI rINnI & සහජීවන සහ සංහිඳියා වැඩසටහන NATIONAL NATIONALINSTIUTEOFLANGUAGE NATIONALINSTITUTE INSTITUTE OF LANGUAGE EDUCATIONANDTRAINING EDUCATION AND TRAINING 田田 Harmony Program 09-09-2026 Nooraniya Jummah Masjid Palanda Kaluthara'May be an image of one or more people, people studying and textMay be an image of one or more people, people studying and textMay be an image of one or more people and text that says 'NF NF+MEDIA MEDIA Nida Founda oundation I සහජීවන සහ සංහිදියා වැඩසටහන -HarmonyProgram Harmony Program NATIONAL INSTITUTE OF LANGUAGE EDUCATION EDUCATIONANDTRAINING AND TRAINING 田田 09-09-2026 2026 Nooraniya. Jummah NooraniyaJummahMasjid Masjid Palanda -Kaluthara'‍‍‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here