වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට

0
10

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 35,149කට අයත් පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයට වන අතර, එම දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 41,360 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අදාළ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here