ප්‍රවීණ කලාකරු ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

0
8

ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. කලක් අසනීපයෙන් පසුවූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 64 වැනි වියේ පසුවිය.

ප්‍රකට ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුතෙකු වන ප්‍රියංකර පෙරේරා මහතා, ක්ෂේත්‍රයට ජනප්‍රිය ගීත රැසක් තිළිණ කළ අතර චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළුවෙකු ලෙස ද ප්‍රේක්ෂක ආදරය හිමිකරගෙන සිටියේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here