නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි

0
43

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.

මෙම පැමිණීම සිදුව ඇත්තේ එම කොට්ඨාසය විසින් කරන ලද දැනුම්දීමකට අනුවය.