මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්.

0
2

මීගමුව, පල්ලන්සේන එළිමහන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

පසුගිය දින දෙක තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කැළඹිලි මාලාවක් වාර්තා වී ඇති අතර, අද උදෑසන කුරුවිට බන්ධනාගාරයේ සහ ඊයේ සවස කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදුවීම් ද ඊට ඇතුළත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here