TOPදේශීය පුවත් රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය By Newsnow Sinhala - August 1, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි. ඒ අනුව නැවත දැනුම්දෙනතුරු එම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.