පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි වරෙන්තුව ඉවත් කෙරේ

0
8

යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව, ඔහු මෝසමක් මඟින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඉවත් කර තිබේ.

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇපකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය 24 වනදා මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here