ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සියලුම සාමාජිකයින් අද ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෙත සාමූහික ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දෙමින් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වී ඇත.
කරුණු කිහිපයක් මත පදනම්ව ගත් මෙම තීරණය කමිටුව සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීම සනිටුහන් කරයි.
ඉල්ලා අස්වූ සාමාජිකයින් වන්නේ,
ඩී.ඒ. දයාරත්න – හිටපු සහකාර ක්‍රීඩා අධ්යක්ෂ
කර්නල් එම්.කේ.පී. ජයසේකර – හිටපු ජාතික මලල ක්‍රීඩකයෙකු සහ වාර්තා දරන්නා
රවී විද්‍යාලංකාර – හිටපු රජයේ පාසල් වාර්තා දරන්නා

