අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව අධිකරණය කියයි.

0
11

2022 අරගල සමයේදී ආණ්ඩුව විවේචනය කළැයි අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්ත මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here