ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

0
6

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) යළිත් වරෙන්තු නිකුත් කළේය.

මේ අතර, අදාළ නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන ලබන දෙසැම්බර් මස 09 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here