කෝටි 35ක ප්‍රතිපාදන යටතේ ගංවතුරට යට වන පුත්තලම නගරයේ තෝරාගත් කාණු පද්ධති සහ බෝක්කු ප්‍රතිසංස්කරණය ඇරඹේ.

0
7

රජය විසින් වෙන් කරන ලද රුපියල් කෝටි 35 ක ප්‍රදානයක් යටතේ පුත්තලම නගරයේ ජලාපවහන පද්ධති සහ බෝක්කු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ.

පහත සඳහන් මාර්ගවල ජලය බැසීමේ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය:
• පුත්තලම – මන්නාරම මාර්ගය
• මක්‍රේ (බටහිර ලුණු) මාර්ගය
• මැරිකාර් මාර්ගය
• පෝල්ස් මාර්ගය
• ගුඩ්ෂෙඩ් මාර්ගය
• විවේකාගාර මාර්ගය
• කුරුණෑගල මාර්ගය
• අනුරාධපුර මාර්ගය
මෙම කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here