සමාජ සාධාරණ පක්ෂයේ නායක අර්කම් මුනීර් අභාවප්‍රාප්තවූ කටාර් එමීර්වරයා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරයි.

0
10

ලෝකයේ සාමය වෙනුවෙන් අවංකව සේවාවක් ඉටු කරමින් කටාර් රාජ්‍යය ලෝක ප්‍රජාව හමුවේ ඔසවා තබමින් මහඟු සේවාවක් කළ පසුගියදා අභාවප්‍රාප්ත වූ කටාර් රාජ්‍යයේ හිටපු එමීර් අති උතුම් අමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි පියාණන්ගේ අභාවය වෙනුවෙන් ඊයේ (14) පස්වරුවේ කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලයට ගොස් එහි තිබූ ශෝකප්‍රකාශ සටහන් පොතේ රට සහ ජාතිය වෙනුවෙන් සටහනක් තැබුවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here