දේශීය පුවත් වනජීවී නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයක By Newsnow Sinhala - July 13, 2026 0 8 FacebookTwitterPinterestWhatsApp වනජීවී නිලධාරීන් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඔවුන් මෙම ක්රියාමාර්ගය ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමිනි.