අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප

0
9

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාට එරෙහිව පවතින ප්‍රධාන දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) පෙරවරුවේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාව එදිනම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිලධාරීන් පියවර ගත්තේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියෝග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here