ඩෙංගු රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළට

0
15

ඩෙංගු රෝගය නිසා මරණ 42ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එසේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ (7) වන විට 63,839ක් වූ බවයි එම ඒකකය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here