මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි.

0
15

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබේ.

රථ පෙරහරකින් මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් රැගෙන එනු ලැබීය.

අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය.

පසුගිය 6 වැනිදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here