මෙරටට පැමිණි කොරියාවේ අන්තර් ආගමික කමිටුවේ නියෝජිත පිරිස මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැ දකී

0
5

මෙරටට පැමිණි කොරියාවේ අන්තර් ආගමික කමිටුවේ නියෝජිත පිරිස සහ ධර්ම ශක්ති සංවිධානයේ නියෝජිත පිරිස අද (ජූලි 01) පෙරවරුවේ අතිපූජ්‍ය මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක අදහස් හුවමාරු කර ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here