වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මෙරට 27 වන නාවික හමුදාපති ලෙස රාජකාරි අරඹයි

0
15

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (01) දින සිය ධුරයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

මත්තෙගොඩ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී ඒ මහතා නිල වශයෙන් රාජකාරි භාරගත් අතර, ඉන් අනතුරුව නව නාවික හමුදාධිපතිවරයා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උත්තමාචාර දැක්වීමද නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here