දේශීය පුවත් රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත එයි. By Newsnow Sinhala - June 25, 2026 0 11 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. ඒ එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළවය.