2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල දැන් අන්තර්ජාලයෙන් බලා ගත හැක.

0
3

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි.

එම ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවියෙන් දැන්ප රීක්ෂා කළ හැකිය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටි අතර අදාළ විභාගය මධ්‍යස්ථාන 3,547ක් පැවැති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි මස 25 වෙනිදා සිට ජූලි මස 07 වෙනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here