TOPදේශීය පුවත් ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් අත්අඩංගුවට By Newsnow Sinhala - June 18, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.