යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අද (17) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවය.
ඒ ඒ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අළාවය.
ඉන් අනතුරුව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

