පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා කොටුවේ පැවති සාමකාමී උද්ඝෝෂණය

0
6

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් වහාම හඳුනාගෙන, විනිවිදභාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් අද (16) පස්වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුණි.

“සමාජ සාධාරණ පක්ෂය” විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සඳහා පක්ෂ පාට භේදයකින් තොරව යුක්තිය අගයන ජනතාව එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here