ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක්

0
12

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතෙහි රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත.

විදෙස් වාර්තා පැවසුවේ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.

ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here