ඉන්දියාවේ නාග්පූර් would peace conference වැඩසටහන සාර්ථකව අවසන්

0
16

සංඝකාය පදනම ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද would peace conference පසුගිය දා ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ දී පවත් වුණි.

ඊට ශ්‍රී ලංකාව, කොරියාව, තායිලන්තය, වියට්නාමය, නේපාලය, කාම්බෝජය, ආදී රටවල් ගණනාවක ආගමික නියෝජිතයන් ප්‍රධාන 2500 ක පමණ ජනතා සහභාගිත්වයෙන් ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ දී “බුද්ධ පූර්ණිමා”වැඩ සටහන යටතේ පවත්වන ලදී.

එම සමුළුවට ව්ශේෂ ආරාධිතයෙකු ලෙස අමරපුර මහා නිකායේ මහානායක හා ධර්ම ශක්ති සංවිධානයේ සභාපති පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමිපාණන් වහන්සේ සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here