හෙට (27) මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 12 ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.
ඒ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා ජල නල මාර්ග ප්‍රතිස්ථාපනය කිරීම හා සම්බන්ධ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙනි.
ඒ අනුව, හෙට (27) පස්වරු 7.00 සිට මැයි 28 වන දින පෙ.ව. 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

