“බලගැන්වීමෙන් ඔබ්බට ආරක්ෂාව” ග්‍රන්ථය එළි දැක්වේ.

0
8

පොලිස් හා ජාතික ආරක්ෂක බුද්ධි අංශයේ ප්‍රවීණයෙකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහීල් ඩෝල් විසින් රචිත “බලගැන්වීමෙන් ඔබ්බට ආරක්ෂාව” නම් ග්‍රන්ථය ඊයේ(20) පස්වරුවේ එළිදක්වන ලදී.

මැලේසියානු මහ කොමසාරිස් එච් ඊ අබ්දුල්ලා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. උනන්දුවක් දක්වන පුරවැසියෙකු අනිවාර්යයෙන්ම කියවිය යුතු කෘතියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here