මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත් කරයි.

0
1

පාර්ලිමේනතු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කර තිබේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යාම සඳහා එම නියෝගය දුන් බව වාර්තා වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here