පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව අද පෙ.ව 9.00 සිට හෙට පෙ.ව 9.00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්රදේශ ආශ්රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්රික්කය:
– පස්සර
ගාල්ල දිස්ත්රික්කය:
– නෙලුව
කළුතර දිස්ත්රික්කය:
– අගලවත්ත
– බදුරලිය
– මතුගම
– හොරණ
– වලල්ලාවිට
මහනුවර දිස්ත්රික්කය:
– පාතහේවාහැට
– පස්බාගේ කෝරලේ
– අකුරණ
– ගඟවට කෝරලේ
– පන්විල
– යටිනුවර
– ගඟ ඉහළ කෝරලේ
– උඩපළාත
රත්නපුර දිස්ත්රික්කය:
* පැල්මඩුල්ල
* රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය:
– බණ්ඩාරවෙල
– හාලිඇල
ගාල්ල දිස්ත්රික්කය:
– තවලම
– ඇල්පිටිය
– නියාගම
කළුතර දිස්ත්රික්කය:
– ඉංගිරිය
– බුලත්සිංහල
මහනුවර දිස්ත්රික්කය:
– පූජාපිටිය
– තුම්පනේ
– දෙල්තොට
– දොලුව
– උඩුනුවර
– හතරලියද්ද
– හාරිස්පත්තුව
කෑගල්ල දිස්ත්රික්කය:
– මාවනැල්ල
– බුලත්කොහුපිටිය
– යටියන්තොට
– අරණායක
– කෑගල්ල
– රඹුක්කන
– වරකාපොළ
කුරුණෑගල දිස්ත්රික්කය:
* රිදීගම
මාතලේ දිස්ත්රික්කය:
* නාවුල
* අඹන්ගඟ කෝරලේ
* රත්තොට
මාතර දිස්ත්රික්කය:
* පිටබැද්දර
මොනරාගල දිස්ත්රික්කය:
* බඩල්කුඹුර
* වැල්ලවාය
* බිබිල
නුවරඑළිය දිස්ත්රික්කය:
* නෝර්වුඩ්
* අඹගමුව කෝරලේ
* කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්රික්කය:
* ඇහැලියගොඩ
* කුරුවිට
* කලවාන
* ගොඩකවෙල
* කිරිඇල්ල
* අයගම

