“අභිමානවත් ඉතිහාසයක ලාංකෙය මුස්ලිම් ලකුණ” කෘතියෙ පිටපත් උඩුනුවර ප්‍රාදේශීය සභා පුස්තකාලය වෙත පරිත්‍යාග කරයි.

0
9

පහන මීඩියා ආයතනයේ පහන පබ්ලිකේෂන් මගින් එළි දැක්වූ “අභිමානවත් ඉතිහාසයක ලාංකෙය මුස්ලිම් ලකුණ” කෘතියෙ පිටපත් 5 ක් ඊයේ (11) ගෙලිඔය ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී එහි සභාපති අසිත රණවීර මහතා වෙත භාර දුන්නේය.

ඒ උඩුනුවර ප්‍රාදේශීය සභා පුස්තකාලයේ ග්‍රන්ථ පරිශීලකයින් වෙනුවෙනි.

News Now පහන මීඩියා හි කමල්ඩීන් මහතා සමග අන්තර් ආගමික සාම පදනමෙ විධායක ලෙකම් ජයවීර කොහොඹන්ගෙ මහතාගෙ සහභාගීත්වයෙන් උඩුනුවර ගෙලිඔය R.N.B. එදිරිසිංහ මහතා වෙත ලබාදෙන ලදී.

මෙම පොත් ලබාදීම සදහා අනුග්‍රහය ගෙලිඔය “ජින්නා බෙකරි & හොටල්” ආයතනය මගින් සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here