මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා COPF කමිටුව හමුවට.

0
3

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා බව වාර්තා වෙයි.

භාණ්ඩාගාරයෙන් වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක සයිබර් සොරකම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඔහු මෙලෙස අද දින කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here