හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්.

0
3

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් අමෙරිකාවට යෝජනාවක් යවා තිබේ.

ඒ පකිස්ථාන මැදිහත්කරුවන් හරහාය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සඳහන්.

මේ වන විට ඉරාන – අමෙරිකානු යුද ගැටුමද වඩාත් තීරණාත්මක අවස්ථාවට එලඹ තිබේ.

ඒ පාකිස්තානයේ පැවති සාම සාකච්ඡා අවලංගු වීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here