මාසයක් පුරා පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
‘මෙම සතියේ’ වොෂින්ටනය සමග සාකච්ඡා පවත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා තිබේ.
මේ අතර ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල වි ඇති බවත් සඳහන් වේ.

