රාමසාන් උත්සවය 21 වන සෙනසුරාදා බව මහ පල්ලිය දැනුම් දෙයි.

0
1

ෂව්වාල් මාසය සඳහා අද(19) දින සඳ දර්ශනය නොවූ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ මහා පල්ලිය සහ සමස්ත ලංකා ජමියතුල් උලමා ඒකමතිකව ප්‍රකාශ කළේය.

ෂව්වාල් මාසයේ පළමු දිනය 1447 ඊදුල් ෆිතර් උත්සවය මාර්තු 21 වන සෙනසුරාදා පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here