හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිංගප්පූරුවේදී සැත්කමක්

0
5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේදී සැත්කමකට භාජනය කළ බව විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.

වරාය නගර කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදය අතරතුර අද (19) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා
මෙම ප්‍රකාශය කළේය.

සැත්කම සාර්ථකව නිම කළ බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here