හිටපු ජනපති ගෝඨාභය අල්ලස් කොමොසමට එයි.

0
4

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (17) උදෑසන අල්ලස් කොමිසමට කැඳවා තිබුණි.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමෙන් පිටව යන අයුරු මෙලෙස දැක්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here