මෙරට වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ සන්නමයක් වන රේන්කෝ සමුහ ව්‍යාපාරයේ අධිපති සහ ප්‍රවීණ සමාජ සේවක අල්හාජ් ෆවුස් මහතාගේ ආදරණීය භාර්යාව වන හාජියානි සම්සුන් නිහාරා ෆවුස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
එතුමිය කෙටි කාලයක් රෝගාතුරව සිට ප්‍රතිකාර ලබමින් සිටියදී අද(17) උදෑසන මෙලෙස මිය ගොස් තිබේ.
එතුමියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද(17) රාත්‍රී 9.30ට පමණ දෙහිවල ජුම්මා පල්ලි සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

